
ජූලි 19 | 2026
ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන.
ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය, විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා ද්විතීය අධ්‍යාපනය ලබන ආර්ථික අඟහිගතාවයෙන් පෙළෙන දරුවන්ට ඔවුන්ගේ පවුල් පසුබිම, ආදායම් තත්ත්වය, පවුල් බර, ශිෂ්‍යයාගේ දක්ෂතාවය වැනි කරුණු දැඩි පරීක්ෂාවකට පත්කර තෝරාගැනීම සිදු කරයි.
සොයා බලන්න