ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය සහ සදාචාරාත්මක සංවර්ධනය යන අංශ හතරට අදාළ සමහර ක්‍රියාකාරකම් ධර්මවිජය පදනම (DVF) භාරකාර මණ්ඩල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලැබේ, ධර්මවිජය පදනමේ මෙහෙයුම් ප්‍රවේශය වන්නේ විහාරස්ථාන හරහා සමාජ සමඟ සම්බන්ධ වීමයි, එහිදී විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් මග පෙන්වන අයුරු කාර්යභාරයක් ඉටු කරයි. ග්‍රාමීය මට්ටමේ කටයුතු සඳහා ධර්මවිජය සමාජය පිහිටුවා ඇති විහාරස්ථානයක නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනය මත ධර්මිවිජය සමාජය පිහිටුවන අතර. සමාජය පිහිටුවීම ධර්මවිජය පදනමේ කාර්යයක් නොවේ. මේ වන විට දිස්ත්‍රික්ක 21ක ධර්මවිජය සමාජ 472 ක් පිහිටුවා ඇත.
ප්‍රධාන මානව සම්පත් නිලධාරි / නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - කොමර්ෂල් බැංකුව (වි).
සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ,
වෛද්‍ය අධ්‍යක්ෂිකා - මෙඩි කෝල්ස් පුද්ගලික සමාගම.
සහකාර සාමාන්‍යාධිකාරි (වි) - ලංකා බැංකුව.
විශේෂඥ අක්ෂි වෛද්‍ය.
ප්‍රජා අක්ෂි වෛද්‍ය විශේෂඥ.
විගණන අධිකාරි (වි) - රාජ්‍ය විගණකාධිපති දෙපාර්තමේන්තුව.
ශ්‍රී ලංකා විගණන සේවය.
හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි - මානව සම්පත් / හිටපු ප්‍රධාන පරිපාලන නිලධාරි - කතෘ මණ්ඩල - ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම,
හිටපු ප්‍රධාන පරිපාලන නිලධාරි - කතෘ මණ්ඩල සහ හිටපු සාමාන්‍ය පරිපාලන - ලක්බිම ප්‍රවෘත්ති පත්තර සමාගම,
හිටපු සභාපති / හිටපු ප්‍රධාන විධායක නිලධාරි - මිඩියා සේල්ස් දැන්වීම් සමාගම.
හිටපු තත්ත්ව පාලන සහ පිළිගැනීමේ කළමනාකරු - එමිරේට්ස් විදුලි සංදේශ සංස්ථාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
පාලක මණ්ඩල සාමාජික සහ හිටපු සභාපති කොළඹ YMBA,
හිටපු සභාපති සහ භාණ්ඩාගාරික ධර්මවිජය පදනම,
ගරු භාණ්ඩාගාරික බුද්ධ ශාසන කාර්යසාදක මණ්ඩලය,
යාන්ත්රික ඉංජිනේරු - කොළඹ මහා නගර සභාව, ජල සම්පාදන හා ජලාපවහන අංශය.
අධිකාරී ඉංජිනේරු (යාන්ත්‍රික), සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා දෙපාර්තමේන්තුව, ඩුබායි (වි),
යාන්ත‍්‍රික ඉංජිනේරු - ජාතික කිරි මණ්ඩලය (වි),
දේශමාන්‍ය.
විශ්‍රාමික බැංකු විධායක නිලධාරි,
විශ්‍රාමික අපනයන ප්‍රවර්ධන විධායක නිලධාරි,
පූර්ණ කාලීනව ග්‍රාමීය ගම්මාන සඳහා අසරන සරණ සේවයට කැපවීම.
(SLPS 1)
ධර්මවිජය පදනමේ හිටපු සභාපති,
අමාත්‍යාංශ ලේකම්,
රජයේ සංස්ථා හි සභාපති, හිටපු ජනාධිපතිවරයාගේ උපදේශක , රාජ්‍ය තාන්ත්‍රික නිලධාරි
ධර්මවිජය පදනමේ හිටපු සභාපති,
බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයේ සම්මානිත සාමාජික,
ජනාධිපති අතිරේක ලේකම් (වි) ශ්‍රී.ලං.ක්‍ර. සේ 1
රාජ්‍ය සේවා කොමිසමේ හිටපු සාමාජික ශ‍්‍රී. ලං. ක‍්‍ර. ස. සේ. 1
ජනාධිපති නීතිඥ,
විශ්‍රාමලත් නීති කෙටුම්පත් සම්පාදක.
වරලත් ගණකාධිකාරි.
පෙර පාසල් ගුරුතුමිය (වි)
සිවිල් ඉංජිනේරු (වි),
හිටපු සභාපති - ආලෝකය පදනම.
පිහිනුම් උපදේශිකා.
සභාපති - සාමය හා දයාව පදනම.
සමාගම් අධ්‍යක්ෂ පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී,
බාහිර උපදේශක (සායනික මනෝවිද්‍යාඥ) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය -
තාක්ෂණ පීඨය, ඉංජිනේරු පීඨය.
කළමනාකාර අධ්‍යක්ෂ - පුබුදු අධ්‍යාපන ආයතනය,
හිටපු ප්‍රධාන උපායමාර්ගික නිලධාරි - MAS-Active Trading සමූහය,
හිටපු ප්‍රධානි පිරිවැය අඩු කිරීම -ස්ටාර් ගාමන්ට් සමූහය,
හිටපු සම්පත් උපදේශක ශ්‍රී ලංකා නාවික හමුදාව සහ කළමනාකරණ උපදේශක ශ්‍රී ලංකා පොලිස් ඇකඩමිය.
ධර්මවිජය පදනමේ හිටපු අභ්‍යන්තර විගණක.