ධර්මවිජය පදනම වෙත සාදරයෙන් පිළිගනිමු.

"මිනිහා නො හදා රට හදන්න බැහැ.
මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු"

අප පිළිබඳ

ධර්මවිජය පදනම

ධර්මවිජය පදනම (ධ.වි.ප.) 1977 වසරේදී ආරම්භ කරන ලද අතර, පසුව 1979 අංක 62 දරන පාරලිමේන්තු පනත මගින් එය සංස්ථාගත කරන ලදී. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා මත ආරම්භ කරන ලද මෙම පදනම, දැහැමි සමාජයක් ගොඩනැගීමේ අරමුණින් පිහිටුවන ලද ලාභ නොලබන සංවිධානයකි. බෞද්ධ ප්‍රතිපත්ති මත පදනම්ව ක්‍රියාත්මක වන මෙම ආයතනය, දිස්ත්‍රික්ක 21ක් පුරා විහිදුණු මේ වනවිට ධර්මවිජය සමාජ 472ක සංඛ්‍යාවකින් සමන්විත ජාලයක් හරහා ප්‍රජාවන්ගේ බිම් මට්ටමේ ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය සහ සදාචාරාත්මක සංවර්ධනයට සහාය වෙමින් සිටි.

සොයා බලන්න
සදාචාරාත්මක වටිනාකම්, මානව සංවර්ධනය සහ සමාජ ප්‍රගතිය සඳහා වූ පොදු කැපවීම තුළින් මිනිසා ගොඩනඟා ජාතිය ගොඩනැඟීම.

අපගේ දැක්ම

ධර්මවිජය පදනමේ දැක්ම වනුයේ; "මිනිහා නො හදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු" යන්නයි.

අපගේ මෙහෙවර

පන්සිල් සුරකින හා එහි අන්තර්ගත ආචාරධර්ම අගයන ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය, සදාචාර යන චතුර්විධ දියුණුවක් ඇති කිරීම තුළින් සකල ජනතාව අතර සමගිය, සහජීවනය හා සංවර්ධනය ප්‍රගුණ කිරීම මගින් සදාචාරාත්මක, යුක්තිගරුක, අවංක සමාජයක් ස්ථාපිත කිරීම, පදනමේ මෙහෙවර වේ.

ධර්මවිජය සමාජ

දිවයින පුරා පිහිටි සමාජ

ධර්මවිජය පදනම, සමාජ මර්ගයෙන් රටේ අධ්‍යාපනය, සදාචාරාත්මක සංවර්ධනය, සෞඛ්‍ය දැනුවත් කිරීම සහ ආර්ථික සංවර්ධනය තුළින් ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා කැපවී සිටී. පුද්ගලයා, ප්‍රජාව සහ ජාතිය ගොඩනැගීමේ පදනමේ දැක්මෙන් ආභාසය ලබා, මෙම මධ්‍යස්ථාන අධ්‍යාපනය, සහයෝගීතාව, සහ ප්‍රජා සේවය සඳහා අවස්ථා සලසා දෙමින්, එකමුතුකම, කරුණාව සහ සදාචාරාත්මක ජීවන රටාව ප්‍රවර්ධනය කරයි.

සොයා බලන්න
1 දිස්ත්‍රික්කය තෝරන්න
2 මධ්‍යස්ථාන
06/09/15/110
Akuressa

Sri Dhammananda Dharmavijaya Society, Sri Dharmaraja Viharaya, Pahuraweli, Paraduwa, Akuressa

සොයා බලන්න
06/09/30/430
Madiha-East

Madiha - East Sri Dharmavanshika Dharmavijaya Society, Sri Dharmavanshikaramaya, Madiha-East, Matara

සොයා බලන්න
06/09/31/454
Pitabeddara

Sri Subhadrarama Dharmavijaya Society, Sri Subhadrarama Viharaya, 206, Dehigaspa, Pitabeddara

සොයා බලන්න
06/06/07/173
Palapathwala

Sri Vijayashekaramaya Dharmavijaya Society, Sri Vijayashekaramaya, Koongahamulla, Palapathwala

සොයා බලන්න
06/06/11/279
Talakiriyagama

Veherabediyaya Dharmavijaya Society, Sri Chaityawardhanaramaya, Miwalapataha, Talakiriyagama

සොයා බලන්න
06/06/15/436
Talakiriyagama

Sri Shailabimbarama Dharmavijaya Society, Sri Shailabimbarama Viharaya, Thennakoonpura, Talakiriyagama

සොයා බලන්න
06/11/30/426
Delvita

Siri Vidasuna Dharmavijaya Society, Siri Vidasuna Viveka Senasanaya, Dodamgahakotuwa, Malsiripura

සොයා බලන්න
06/05/75/391
Kadugannawa

Balungala Sri Subodharama Yogashrama Dharmavijaya Society, Subodharama Yoga Center, Sri Subodharama Road, Balungala, Kadugannawa

සොයා බලන්න
06/05/79/445
Handessa

Sri Somavansha Dharmavijaya Society, Sri Shaiyakalaramaya, Hapugahayamathanna, Divulagala, Handessa

සොයා බලන්න
06/04/27/412
Bellana

Sri Dharmapala Dharmavijaya Society, Sri Dharmapala Viharaya, Sri Dharmapala Pirivena, Bellana

සොයා බලන්න
06/10/28/440
හම්බන්තොට

Sinhagiri Dharmavijaya Society, Sinhagiri Viharaya, 100 feat road, Hambantota

සොයා බලන්න
06/10/29/456
Suriyaweva

Sri Swarna Pradipa Dharmavijaya Society, Sri Bodiraja Viharaya, Ranmutuweva, Mahaalutgamara, Suriyaweva

සොයා බලන්න
06/08/32/360
ගාල්ල

Sahana Dharmavijaya Society, International Buddhist Centre, 6/9, Malwatta Road, Kaluwella, Galle

සොයා බලන්න
06/16/01/004
Kahataruppa

Jayasumanarama Dharmavijaya Society, Jayasumanaramaya, Talagahagedara, Kahataruppa, Badulla

සොයා බලන්න
06/16/08/210
Mahiyanganaya

Sri Vimalawansha Dharmavijaya Society, Sri Priyadarshanarama Viharaya, Palam Handiya, Dvulapalassa, Hebarawa, Mahiyanganaya

සොයා බලන්න
06/16/13/260
Mahiyanganaya

Ekamutu Dharmavijaya Society, Sri Gnanapradipa Pirivena, 52 mile post, Galkada, Dabana, Mahiyanganaya

සොයා බලන්න
06/16/16/304
Giradurukotte

Pragnapradipa Dharmavijaya Society, Sri Dhamminda Viharaya, D 4, Hobariyawa, Giradurukotte

සොයා බලන්න
06/16/20/364
Kandekatiya,

Maha Bodi Dharmavijaya Society, Purana Bodimalu Viharaya, Madugamuwa, Kandekatiya, Badulla

සොයා බලන්න
06/16/23/459
Haliella

Sri Isipatanarama Dharmavijaya Society, Sri Isipatanarama Viharaya, Kahatagastenna, Wavegama, Galauda, ​​Haliella

සොයා බලන්න
06/14/20/349
Tabuttegama

Veheragala Buddhist Center Dharmavijaya Society, Buddhist Center, Veheragala, Tabuttegama

සොයා බලන්න
06/14/07/211
Anuradapura

Sri Deepananda Dharmavijaya Society, Sri Baratindra Bhikkhu Center, Jayanti mawata, Anuradapura

සොයා බලන්න
06/14/09/264
Pahalamaragahaweva

Sri Sudarshana Dharmavijaya Society, Sri Bodirukkaramaya, yaya13, Gamunupura, Rajanganaya, Pahalamaragahaweva

සොයා බලන්න
06/14/15/316
Nawanagaraya

Sri Vajiranana Dharmavijaya Society, Sri Vijiranana, Bandaranayaka Mawata, Nawanagaraya, Anuradapura

සොයා බලන්න
06/14/24/394
Madawachchiya

Sri Siduhat Dharmavijaya Society, Sugatawardanaramaya, Moragoda, Etaviraviragollewa, Madawachchiya

සොයා බලන්න
06/14/29/462
Horowpatana

Maitree Dharmavijaya Society, Sri Rajapushaparama Viharaya, Makichchawa, Morakewa, Horowpatana

සොයා බලන්න
06/14/30/469
Surigasweva

Sri Abinawarama Nanodaya Dharmavijaya Society, Abinawaramaya, Siyabalagasweva, Surigasweva

සොයා බලන්න
06/14/31/470
Surigaswewa

Gallallegama Sri Padma Vihara Dharmavijaya Society, Sri Pada Padma Viharaya, Gallallegama, Kirigalwewa, Surigaswewa

සොයා බලන්න
06/20/05/179
Nawa Madagama

Wevagama Saddharmarama Dharmavijaya Society, Sri Saddarmaramaya, Wevagama, Nawa Madagama

සොයා බලන්න
06/20/09/308
Nawa Madagama

Sri Nanodaya Dharmavijaya Society, Sri Sugata Vivekashramaya, Henanigala South, Nawa Madagama

සොයා බලන්න
06/20/12/343
Nawa Madagama

Sri Sugata Dharmavijaya Society, Sri Sugata Vivekashramaya, Henanigala South, Nawa Madagama

සොයා බලන්න
06/20/15/466
Dehiattakandiya

Sri Sama viharastha Dharmavijaya Society, Sri Sama Viharaya, Nagasweva, Dehiattakandiya

සොයා බලන්න
06/01/02/003
Maharagama

Siri Vajiranana Dharmayatana Dharmavijaya Society, Siri Vajiranana Dharmayatanaya, 189, Siri Vajiranana Mawatha, Maharagama

සොයා බලන්න
06/01/07/039
Colombo 09

Amaravansa Dharmavijaya Society, Sri Wickramasingharam Viharaya, 36, Seelarathana Lane, Colombo 09

සොයා බලන්න
06/01/08/043
Thribirigasyaya

Sri Purwarama Dharmavijaya Society, Sri Purwaramaya, Purwarama Mawatha, Thribirigasyaya

සොයා බලන්න
06/01/11/075
Kiriwatthuduwa

Kirivattuduwa Talagala Dharmavijaya Society, Tissa Wana Viharaya, Kithulavila, Kithulapita, Kiriwatthuduwa

සොයා බලන්න
06/01/15/121
Kirivattuduwa

Sri mahi Bodhi Dharmavijaya Society, Sri Maha Bodhi Viharaya, Pitipana, South, Govi ​​Janapadhaya, Kirivattuduwa

සොයා බලන්න
06/01/18/144
Battaramulla

Uthuru Thalangama Dharmavijaya Society, Thalarukkharamaya, Thalangama North, Battaramulla

සොයා බලන්න
06/01/20/158
Colombo 14

Siri Siduhath Dharmavijaya Society, Sri Jinarathanaramaya, 312/15 Sri Jinarathanaramaya, Madampitiya Road, Colombo 14

සොයා බලන්න
06/01/25/199
Nugegoda

Vijaya Dharmavijaya Society, Sri Jayamangala Viharaya, Jayamangala Temple Road, Pagoda, Nugegoda

සොයා බලන්න
06/01/27/268
Battaramulla

Maitri Dharmavijaya Society, Maitri Dharmayathana Viharaya, Jayawadanagama, Battaramulla

සොයා බලන්න
06/01/31/457
Mount Lavinia.

Sri Gothama Dharmavijaya Society, Merle Charlotte Martins Meditation Centre, 14, Gothama Road, Mount Lavinia.

සොයා බලන්න
මාතලේ
Palapanwala.

ශ්‍රී විජයකා්රොරොරොම ධර්මවිජය සමොජය, ශ්‍රී විජයකා්රොරොරොමය, ක ෝන්ඩගහමුල, පලොපන්ඩවල.

සොයා බලන්න
හම්බන්තොට
Tangalle

වජිරගිරි ධර්මවිජය සමොජය, වජිරගිරි විහොරය, ිස්ස පොර, තංගල්කල.

සොයා බලන්න
මොණරාගල
Bibile

නොගල ධර්මවිජය සමොජය, පුරොණ විහොරය, නොගල, බිබිල.

සොයා බලන්න
කළුතර
Alutgama

ශ්‍රී සිලොනන්ඩද ධර්මවිජය සමොජය, ශ්‍රී ලයොණරොම විහොරය, ළුවොකමෝදර, අලුත්ගම.

සොයා බලන්න
කෑගල්ල
Mawanella

ශ්‍රී බෝමන ධර්මවිජය සමොජය, සිරි බෝමංගල විහොරය, සියඹලොපිටිය, මොවනැල්කල.

සොයා බලන්න
ගාල්ල
Weliwatta

විජයොනන්ඩද ධර්මවිජය සමොජය, විජයොනන්ඩද විහොරය, වැලිවත්ත, ගොල්කල.

සොයා බලන්න
වවුනියොව
වවුනියොව

සරණ ධර්මවිජය සමොජය, දළදො විහොරය, මඩු න්ඩද, වවුනියොව.

සොයා බලන්න
මාතර
මාතර

සිරි වජිරොන ධර්මවිජය සමොජය, සිරි වජිරඤොණ ධර්මොයතනය, මද්දවත්ත, මොතර.

සොයා බලන්න
කුරුණෑගල
කුරුණෑගල

Millawa Dharmavijaya Society, Darmavijayaramaya, Kandy road, Millawa, Kurunegala.

සොයා බලන්න
පොලොන්නරුව
Higurakgoda

ශ්‍රී ක ෝධිරොජ ධර්මවිජය සමොජය, ශ්‍රී ක ෝරුරොජොරොමය, රජඇලගම, හිගුරක්ෂකගොඩ.

සොයා බලන්න
Puttalama
Nattandiya

ශ්‍රී ධර්මොකාෝ ධර්මවිජය සමොජය, ක ෝධිමොල පුෂ්පොරොමය, තබ්ක ෝව, නොත්තන්ඩිය.

සොයා බලන්න
ත්‍රිකුණාමලය
ත්‍රිකුණාමලය

ධර්මපොල ධර්මවිජය සමොජය, ශ්‍රී ක ෝරුරොජොරොමය, චීන වරොය, ත්‍රිකුණාණොමලය

සොයා බලන්න
නුවරඑළිය
Nuwaraeliya

අකාෝ ධර්මවිජය සමොජය, අකාෝ ොරොමය, වජිර මොවත, නුවරඑළිය.

සොයා බලන්න
මහනුවර
මහනුවර

මිහිදු ධර්මවිජය සමොජය - ශ්‍රී පියදර්ානොරොමය, ක ොබ් ොකවල, ගමකපොල.

සොයා බලන්න
රත්නපුර
රත්නපුර

ශ්‍රී ක ෝධිරොජ ධර්මවිජය සමොජය - ශ්‍රී ක ෝරුක්ක්ෂරොරොමය, හිඟුරොර, ඇබිලිපිටිය.

සොයා බලන්න

අපගේ සමාජ සේවා කටයුතු

ප්‍රජාව වෙත ඉටුකරන සමාජීය යුතුකම්

49

වසර ගණනාවක පරිණතභාවය

30,000

නිම කරන ලද සමාජ සේවා කටයුතු

30

භාරකාර මණ්ඩලය

අපගේ වැඩසටහන්

අපි සැවොම එක්ව ගොඩනගන හෙට දවස

ළිං සහ සනීපාරක්ෂක පහසුකම් සඳහා ඉදිකිරීමේ සිට ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ දහම් පාසල් සංවර්ධනය කිරීම දක්වා වූ අපගේ ව්‍යාපෘති මගින්, එක් එක් ධර්මවිජය සමාජ විසින් හඳුනාගනු ලබන ප්‍රජාවන්හි විවිධ අවශ්‍යතාවලට විසඳුම් ලබාදෙයි. එමගින් සමස්ත ශ්‍රි ලංකාව පුරාම වෙසෙන ජනතාව පුළුල් මෙන් ම තිරසාර අයුරින් නගා සිටුවීම සිදුවේ.

සොයා බලන්න
මාර්තු 25 | 2026
දහම් පාසල් සිසුන් ඇගයීමේ ව්‍යාපෘතිය
දහම් පාසල් අධ්‍යාපනයේ විශිෂ්ට සිසුන් ඇගයීමේ ව්‍යාපෘතිය - මඩිහේ පඤ්ඤාසීහ මහානායක අභිපූජන සහතික පත්‍ර ප්‍රදාන උත්සවය.
සොයා බලන්න
මාර්තු 25 | 2026
“භාර අරමුදල්” පිහිටුවීම
අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසිහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1977 දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 දී අංක 62 දරන ලද පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපිත කරන ලදී. එය පිළිගත් පුණ්‍යායතනයක් මෙන්ම ප්‍රජා සංවර්ධන ආයතනයක් ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත. ඒ අනුව පදනමට ලැබෙන මූල්‍යාධාර ආදායම් බදුවලින් නිදහස් කර ඇත.
සොයා බලන්න
මාර්තු 25 | 2026
“ළදරු ගුරු සෙවණ”පෙර පාසල් ව්‍යාපෘතිය
සොයා බලන්න
මාර්තු 25 | 2026
නායකත්ව පුහුණු වැඩ වැඩසටහන
සොයා බලන්න
මාර්තු 25 | 2026
ස්වභාවික විපතකදී ආහාර මළු බෙදාහැරීමේ වැඩසටහන.
සොයා බලන්න
මාර්තු 25 | 2026
ඇස් කණ්ණාඩි ලබා දීමේ ව්‍යාපෘතිය
සොයා බලන්න
මාර්තු 25 | 2026
නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය
සොයා බලන්න
මාර්තු 25 | 2026
සියදිවි හානිකර ගැනීම වැළැක්වීමේ “සැනසිලි සුවය”උපදේශන වැඩසටහන
සොයා බලන්න
මාර්තු 23 | 2026
වකුගඩු රෝග වැළැක්වීම සඳහා පානීය ජලය සහිත ටැංකි ස්ථාපනය කිරීම
වකුගඩු රෝගී තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ධර්මවිජය පදනම විසින් සිදු කරන අනිකුත් වැඩ සටහන වන්නේ පවුල් දෙකක් සඳහා සති දෙකක් පාවිච්චිය පිණිස ලීටර් 20,000 ජල ටැංකිය බැගින් ස්ථාපනය කර, බවුසර් මගින් පිරිසිදු ජලය ගෙනැවිත් සති දෙකකට වරක් ජල ටැංකි පුරවා වකුගඩු රෝගයෙන් මුදවා ගැනීමයි.
සොයා බලන්න
මාර්තු 23 | 2026
පානීය ජලය සැපයීමට ජල පිරිපහදු ඒකක පිහිටුවීම.
ශ්‍රී ලංකාවේ විශේෂයෙන් වයඹ, උතුරු, උතුරු මැද, පොළොන්නරුව, නැගෙනහිර පළාත් සිසාරා වාර්තා වන වකුගඩු රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වේ.
සොයා බලන්න
මාර්තු 23 | 2026
වෘත්තීය අධ්‍යාපනය ලබාදී රැකියා ගැන්වීම
ඉහළ අධ්‍යාපනය සඳහා යොමු නොවන තරුණ තරුණියන් සඳහා තාක්ෂණ හා වෘත්තීය දැනුම ලබාදී, එමඟින් රැකියා ගැන්වීම මෙම වැඩ සටහනේ අරමුණයි. පිළිගත් වෘත්තීය දැනුමක් ලැබූ සහතිකලත් පුහුණු ශ‍්‍රමයට දේශීය/විදේශීය ඉල්ලූමක් ඇති හෙයින්, මෙම වැඩසටහනින් ලබන ආන්තික ඵලය ඉතා ඉහළය.
සොයා බලන්න
මාර්තු 25 | 2026
දහම් පාසල් සඳහා පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය
සොයා බලන්න
මාර්තු 23 | 2026
ආර්ථිකව බලගැන්වීම සඳහා පැල ලබාදීම.
වෙළඳපොලේ වැඩි මිලක් ලබාගත හැකි බෝග වගා කිරීම සඳහා තෝරාගත් ගම්වල කෘෂි ජනතාව උනන්දු කිරීමත්, ඔවුන්ට තාක්ෂණික තොරතුරු ලබාදී පුහුණුවක් සපයා, සමීප අධීක්ෂණයක් යටතේ වගාවට මෙහෙයවීමත් මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.
සොයා බලන්න
මාර්තු 23 | 2026
දහම් පාසල් සදහා ජල පහසුව ලබාදීමේ වැඩසටහන.
විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල විහාරස්ථානවල පොදු ජල ප‍්‍රවාහන පහසුකම් නොමැත. ළිං ජලය පාවිච්චි කරන විහාරස්ථාන සමහර විට දක්නට ලැබේ. එහෙත් ඉරිදා දහම් පාසලට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා බීමට ජලය මෙන්ම ජල මුද්‍රිත වැසිකිලි පහසුකම් ලබාදීමට විධිමත් ජල සැපයුමක් අවශ්‍ය වේ.
සොයා බලන්න
මාර්තු 23 | 2026
දහම් පාසල් සඳහා සනීපාරක්ෂක වැසිකිලි පද්ධති ඉදිකිරීම
විහාරස්ථාන 468 ක අවම වශයෙන් දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20,000 වඩා අධ්‍යාපනය ලබන හෙයින් ඔවුන් හා ගුරු මණ්ඩලයේ අවශ්‍යතා සදහා බීමට ජලය හා සනීපාරක්ෂක වැසිකිළි පද්ධති ඉදිකර දිය යුතුව ඇත.
සොයා බලන්න
මාර්තු 23 | 2026
දහම් පාසල් සඳහා ප‍්‍රථමාධාර පෙටිට් ලබාදීම
ධර්මවිජය පදනම විසින් අනුමත කරන ලද දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටි ධර්මවිජය සමාජ 468 විහාරස්ථාන මුල්කර, විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සභාපතිත්වයෙන් පවත්වාගෙන යනු ලබයි. එම සෑම විහාරස්ථානයකම දහම් පාසල් පවත්වාගෙන යනු ලැබේ.
සොයා බලන්න
ජූලි 19 | 2026
ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන.
ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය, විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා ද්විතීය අධ්‍යාපනය ලබන ආර්ථික අඟහිගතාවයෙන් පෙළෙන දරුවන්ට ඔවුන්ගේ පවුල් පසුබිම, ආදායම් තත්ත්වය, පවුල් බර, ශිෂ්‍යයාගේ දක්ෂතාවය වැනි කරුණු දැඩි පරීක්ෂාවකට පත්කර තෝරාගැනීම සිදු කරයි.
සොයා බලන්න
මාර්තු 10 | 2026
ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන
අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාපිත කරන ලදී. එය පිළිගත් පුණ්‍යායතනයක් ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.
සොයා බලන්න
මාර්තු 10 | 2026
වගා ළිං ඉදිකිරීමේ ව්‍යාපෘතිය.
ශ‍්‍රී ලංකාවේ උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල මාස 09 ක් පමණ පවතින වියළි කාලගුණය නිසා, 85% ක් පමණ වූ ගොවි ජනතාව වගා කටයුතු සඳහා ප‍්‍රමාණවත් ජලය නොලැබීමෙන්, උග‍්‍ර ජල ගැටලූවකට මුහුණපායි. මහ කන්නයට පෙර විශේෂයෙන් කෙරෙන ගොඩ ගොවිතැන හා ගොඩ ඉඩම්වල ස්ථිර වගාව විනාශ වීමෙන් පූර්ණකාලීනව කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ගේ ආර්ථිකය හා ජනජීවිතය බිඳ වැටේ.
සොයා බලන්න
මාර්තු 10 | 2026
කොළකැඳ පාවිච්චිය ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය
සියයට අසූවක් පමණ වන ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් දළ වශයෙන් 60% පමණ අවශ්‍ය පෝෂණ මට්ටමින් පහළ සහ දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන ජන කොටසක් බව ප‍්‍රසිද්ධ සංඛ්‍යාලේඛන වලින් තහවුරු වේ.
සොයා බලන්න
මාර්තු 10 | 2026
දහම් පාසල් සංවර්ධන වැඩසටහන
සාරධර්ම පිරි සමාජයක් බිහි කිරීමට නම් ළමාවියේ සිට දහම් අධ්‍යාපනය ආරම්භ කළ යුතු හෙයින් දහම් පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ “ධර්මවිජය සමාජ” වැඩසටහන මේ වනවිට විවිධ හේතු නිසා අකර්මන්‍ය වී ඇති හෙයින් ද ධර්මවිජය සමාජ පිහිටුවා ඇති විහාරස්ථාන 468 හි ඇති දහම් පාසල් මුල්කරගෙන දහම් පාසල් ගුරුවරුන් හා දහම් පාසල් දරුවන් හා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම වැඩ සටහන සිදු කිරීමට යෝජිතය.
සොයා බලන්න
/

ප්‍රකාශන සහ සඟරා

ප්‍රජාවගේ
අදහස් සහ අත්දැකීම්

අප සේවය සලසන ප්‍රජාවන් තුළ සිදුවූ ජීවන පරිවර්තනයන් පිළිබඳ දතයුතු තොරතුරු මෙසේ විමසා බලන්න. අපගේ ප්‍රකාශන සහ සඟරා ඔස්සේ, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම මෙන් ම සදාචාර සංවර්ධනය තුළින් මිනිස් ජීවිත යහපත් අතට හැරවුණු ආකාරය පිළිබඳ සැබෑ අත්දැකීම් ඔබ වෙත සමීප කරවයි.

සොයා බලන්න
2026 වෙසක් කලාපය
සොයා බලන්න
2026 දුරුතු කලාපය
සොයා බලන්න
2025 වප් කලාපය
සොයා බලන්න
2025 ඇසළ කලාපය
සොයා බලන්න
2025 බක් කලාපය
සොයා බලන්න
2025 දුරුතු කලාපය
සොයා බලන්න
2024 වප් කලාපය
සොයා බලන්න
2024 ඇසළ කලාපය
සොයා බලන්න
2024 මැදින් කලාපය
සොයා බලන්න
2023 උඳුවප් කලාපය
සොයා බලන්න
2023 බිනර කලාපය
සොයා බලන්න
2023 පොසොන් කලාපය
සොයා බලන්න
2023 මැදින් කලාපය
සොයා බලන්න
වසර දහයක සේවය
සොයා බලන්න
වසර විස්සක සේවය
සොයා බලන්න
වසර තිහක සේවය
සොයා බලන්න
වසර හතළිහක සේවය
සොයා බලන්න
/

අප සමඟ එක්වන්න

ධර්මවිජය පදනම සමඟ එක්ව දැහැමි සමාජයක් ගොඩනැගීමේ උදාර වැඩපිළිවෙලේ කොටස්කරුවෙකු වීමට, අපගේ ආශ්‍රිත සාමාජිකයෙකු ලෙස අදම සම්බන්ධ වන්න.

ලියාපදිංචි වන්න

සිදුවීම් දින දර්ශනය

අපගේ වීඩියෝ දර්ශන

සුවිශේෂී මතකයන් සහ අවස්ථා