මහනුවර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් ආපදා වූ පාසල් ළමුන් 100ක් සඳහා පාසල් උපකරණ සහ පාසල් බෑග් බෙදාදීම සදහා උත්සවයක් මහනුවර දිස්ත්‍රික් ධර්මවිජය සමාජ සම්බන්ධ කරගනිමින 2026/02/07 දින පැවැත්වුණි. එම අවස්ථාව සදහා ධර්මවිජය පදනම නියෝජනය කරමින් ගරු ලේකම් වෛද්‍ය යසා සිරිවර්ධන මහත්මිය සහ භාරකාර සභිකා නීඩ්‍රා ප්‍රියදර්ශනී වික්‍රමසිංහ මහත්මිය සහභාගී වූහ. පාසල් දරුවන් සදහා පරිත්‍යාග බෙදා දීම සිදුකල අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.