මහනුවර දිස්ත්‍රික් ධර්මවිජය සමාජ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් වන ශ්‍රී පියදර්ශනාරාම විහාරයේ, මිහිදු ධර්මවිජය සමාජයේ මූලිකත්වයෙන් එම ප්‍රදේශයේ පවුල් 130ක් එක් කර ගනිමින් ගෙවතු වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට යෙදුණු අතර ධර්මවිජය සමාජයේ ගරු සභාපති ස්වාමීන් වහන්සේ වන පුජ්‍ය කොබ්බෑවල සුමනරතන නාහිමිගේ මූලිකත්වයෙන්, එම ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරින්ගේ සහ ගම්වාසීන් සහභාගිත්වයෙන් 2026/02/15 දින ආරම්භ කරන්නට යෙදුණී. මෙම ව්‍යාපෘතිය අදියර තුනකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතර මූලික අදියරේ වැඩ කටයුතු සඳහා ධර්මවිජය පදනමෙන් රුපියල් 61,000.00 මුදලක් පරිත්‍යාග කරන ලදී . සමාරම්භක උත්සවය සහ ගෙවතු වගා ව්‍යාපෘතිය මූලික අදියරේ වැඩකටයුතු සිදුකරන අවස්ථාවල ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.