ධර්මවිජය පදනමෙහි ක්‍රියාත්මක වැඩසටහන්
ධර්මවිජය පදනමේ වාර්ෂික ලේ දන් දීමේ පිංකම 2023.
ධර්මවිජය පදනමේ වාර්ෂික ලේ දන් දීමේ පිංකම 2023. ධර්මවිජය පදනමේ නිර්මාතෘ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගුණ සැමරුම...
පෙර පාසල් දරුවන් සඳහා දිවා ආහාර වේලක් පරිත්‍යාග කිරීම.
පෙර පාසල් දරුවන් සඳහා දිවා ආහාර වේලක් පරිත්‍යාග කිරීම. අනුරාධපුරය, තන්තිරිමලේ, යශෝධරා පෙරපාසල මගින් 2023-08-25 වන දින සංවිධානය කළ අධ්‍යාපන...
“මානව සංවර්ධනයට ධර්මවිජය පදනමේ දිශානතිය” මාතලේ දිස්ත්‍රික් ධර්මවිජය සමාජ එක්දින සම්මන්ත්‍රණය.
“මානව සංවර්ධනයට ධර්මවිජය පදනමේ දිශානතිය” මාතලේ දිස්ත්‍රික් ධර්මවිජය සමාජ එක්දින සම්මන්ත්‍රණය. මාතලේ දිස්ත්‍රික්කයට අයත් ධර්මවිජය සමාජ සම්බන්ධීකරණ සම්මන්ත්‍රණය 2023.07.15 වන...
ධර්මවිජය පදනමේ අධ්‍යාපන ශිෂ්‍යාධාර ප්‍රදාන උත්සවය – 2023.
ධර්මවිජය පදනමේ අධ්‍යාපන ශිෂ්‍යාධාර ප්‍රදාන උත්සවය - 2023. 2023 ජුනි 29 බ්‍රහස්පතින්දා දවස පුරා ධර්මවිජය පදනමේ ශ්‍රවණාගාරයේ දී ධර්මවිජය පදනම...
ලෝක ලේ පරිත්‍යාගශීලීන්ගේ දින සැමරුම් උළෙලේ දී ධර්මවිජය පදනම ඇගයීමට ලක්වීම.
ලෝක ලේ පරිත්‍යාගශීලීන්ගේ දින සැමරුම් උළෙලේ දී ධර්මවිජය පදනම ඇගයීමට ලක්වීම. ජාතික ලේ බැංකුවට ලේ පරිත්‍යාග කරන සංවිධාන අතර ධර්මවිජය...
මහරගම ධර්මායතනයේ පොහොය දින සීලසමාදානයේ යෙදෙන ගිහි පින්වතුන්ට ගිලන්පස බෙදාදීමට බහාලුම් දෙකක් පරිත්‍යාග කිරීම.
මහරගම ධර්මායතනයේ පොහොය දින සීලසමාදානයේ යෙදෙන ගිහි පින්වතුන්ට ගිලන්පස බෙදාදීමට බහාලුම් දෙකක් පරිත්‍යාග කිරීම. ධර්මවිජය පදනමේ ආහාර වේලක් පිදීමේ අරමුදලින්...
ඔසු මුසු කොළ කැඳ නොමිලේ ලබාදීමේ වැඩසටහන
ඔසු මුසු කොළ කැඳ නොමිලේ ලබාදීමේ වැඩසටහන. පෝෂ්‍යදායී කොල කැඳ භාවිතයට සමාජය හුරු කරවීමේ අරමුණින් දියත් කරන මෙම වැඩපිළිවෙළ 2023-01-31...
දහම් පාසල් දරුවන් සදහා පොත් ප්‍රදානය කිරීම.
දහම් පාසල් දරුවන් සදහා පොත් ප්‍රදානය කිරීම. ගාල්ල දිස්ත්‍රික්කයේ නාකියාදෙණිය ප්‍රදේශයේ, ශ්‍රී ඛෙත්තාරාම විහාරයේ තෙල්ලඹුර සදහම් ධර්මවිජය සමාජය මගින් 2023...