තිරිකුණාමලයේ සේරුනුවර මහින්ද පුර ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියට ඔබගේ දායකත්වය අපේක්ෂා කෙරේ.

ගරු අනුශාසක හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ ගැන

Dharmavijaya-Patron-Hakmana-Sumanasiri-Theroධර්මවිජය පදනමේ නිර්මාතෘවරයාණන් වූ සහ අනුශාසක ධූරය හෙබවූ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායයේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේගේ සහ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ අතිපූජ්‍ය අම්පිටියේ ශ‍්‍රී රාහුල නායක ස්වාමීන් වහන්සේගේ ජේෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වූ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ත‍්‍රිපිටකාචාර්යය සද්ධර්මකීර්ති ශ‍්‍රී විද්‍යා තිලක ත‍්‍රිපිටක ශාස්ත‍්‍ර විශාරද ශ‍්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර පූජ්‍යපාද හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ 2004 වසරේ සිට අපගේ ප‍්‍රධාන අනුශාසක ධූරය දරන සේක.

ගරු සභාපති සුමේධ අමරසිංහ මහතා ගැන

Dharmavijaya-Chairman-Sumedha-Amarasingheකොළඹ තරුණ බෞද්ධ සංගමයේ එවකට සභාපතිව සිටි ජනාධිපති නීතිඥ එරික් අමරසිංහ වන මගේ ආදරණීය පියාණන් ගේ මග පෙන්වීම මත 1987 වර්ෂයේ දිනක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හිමියෝ බැහැදැකීමට මට අවස්ථාව ලැබුණි. එසේ හමු වූ දින උන්වහන්සේ ගේ අනුශාසනා මත මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ක්‍රියාත්මක තුරුණු සවිය සංවිධානයට මාව සම්බන්ධ කර ගනු ලැබුණි. උන්වහන්සේගේ උදාර උතුම් සංකල්පයක් වූ, මිනිසා හදා ගනිමින් රටත් හදාගනිමු යන පාඨයට එදා මගේ සිත යොමු විය..

harmavijaya-foundation-dvf

ධර්මවිජය පදනම ගැන

අමරපුර නිකායෙහි, අග්ගමහාපණ්ඩිත විද්‍යා විශාරද මහා මහෝපාධ්‍යාය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්ථවිරපාදයාණෝ ධර්මවිජය පදනමේ නිර්මාතෘවරයාණෝ වූහ. කෙටියෙන් කියතොත් ධර්මවිජය පදනම වෙනසක් සහිත සංවිධානයකි. එය හුදෙක් බෞද්ධ සංවිධානයක් නොවන අතර හුදු සමාජ සංවිධානයක් ද නොවේ.

“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන උදාර සංකල්පයෙන් අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන් 1977 නොවැම්බර් 15 දින ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනතින් සංස්ථාගත කරන ලදී. “සමවායො එව සාධු”, “සමගිය ම යහපති” යන්න අප පදනමේ තේමා පාඨය යි.

අපගේ වැඩසටහන්

Annual Blood Donations Campaign of Dharmavijaya Foundation – 2023.

ධර්මවිජය පදනමේ වාර්ෂික ලේ දන් දීමේ පිංකම 2023.

ධර්මවිජය පදනමේ වාර්ෂික ලේ දන් දීමේ පිංකම 2023. ධර්මවිජය පදනමේ නිර්මාතෘ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගුණ සැමරුම...

Donating a lunch for preschool children.

පෙර පාසල් දරුවන් සඳහා දිවා ආහාර වේලක් පරිත්‍යාග කිරීම.

පෙර පාසල් දරුවන් සඳහා දිවා ආහාර වේලක් පරිත්‍යාග කිරීම. අනුරාධපුරය, තන්තිරිමලේ, යශෝධරා පෙරපාසල මගින් 2023-08-25 වන දින සංවිධානය කළ අධ්‍යාපන...

“Dharmavijaya Foundation’s Orientation to Human Development” One Day Conference conducted with Dharma Vijaya Societies in Matale District.

“මානව සංවර්ධනයට ධර්මවිජය පදනමේ දිශානතිය” මාතලේ දිස්ත්‍රික් ධර්මවිජය සමාජ එක්දින සම්මන්ත්‍රණය.

“මානව සංවර්ධනයට ධර්මවිජය පදනමේ දිශානතිය” මාතලේ දිස්ත්‍රික් ධර්මවිජය සමාජ එක්දින සම්මන්ත්‍රණය. මාතලේ දිස්ත්‍රික්කයට අයත් ධර්මවිජය සමාජ සම්බන්ධීකරණ සම්මන්ත්‍රණය 2023.07.15 වන...

Awarding of Education Scholarships by Dharmavijaya Foundation – 2023.

ධර්මවිජය පදනමේ අධ්‍යාපන ශිෂ්‍යාධාර ප්‍රදාන උත්සවය – 2023.

ධර්මවිජය පදනමේ අධ්‍යාපන ශිෂ්‍යාධාර ප්‍රදාන උත්සවය - 2023. 2023 ජුනි 29 බ්‍රහස්පතින්දා දවස පුරා ධර්මවිජය පදනමේ ශ්‍රවණාගාරයේ දී ධර්මවිජය පදනම...

Appreciation at World Blood Donor Day Celebrations – Dharmavijaya Foundation.

ලෝක ලේ පරිත්‍යාගශීලීන්ගේ දින සැමරුම් උළෙලේ දී ධර්මවිජය පදනම ඇගයීමට ලක්වීම.

ලෝක ලේ පරිත්‍යාගශීලීන්ගේ දින සැමරුම් උළෙලේ දී ධර්මවිජය පදනම ඇගයීමට ලක්වීම. ජාතික ලේ බැංකුවට ලේ පරිත්‍යාග කරන සංවිධාන අතර ධර්මවිජය...

Donation of two containers for the benefit of devotees who observe Sil at the Dharmayatanaya, Maharagama.

මහරගම ධර්මායතනයේ පොහොය දින සීලසමාදානයේ යෙදෙන ගිහි පින්වතුන්ට ගිලන්පස බෙදාදීමට බහාලුම් දෙකක් පරිත්‍යාග කිරීම.

මහරගම ධර්මායතනයේ පොහොය දින සීලසමාදානයේ යෙදෙන ගිහි පින්වතුන්ට ගිලන්පස බෙදාදීමට බහාලුම් දෙකක් පරිත්‍යාග කිරීම. ධර්මවිජය පදනමේ ආහාර වේලක් පිදීමේ අරමුදලින්...

දහම් පාසල් දරුවන් සදහා පොත් ප්‍රදානය කිරීම.

දහම් පාසල් දරුවන් සදහා පොත් ප්‍රදානය කිරීම. ගාල්ල දිස්ත්‍රික්කයේ නාකියාදෙණිය ප්‍රදේශයේ, ශ්‍රී ඛෙත්තාරාම විහාරයේ තෙල්ලඹුර සදහම් ධර්මවිජය සමාජය මගින් 2023...

වීඩියෝ

dharmavijaya_Videos

“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” තේමා පාඨය මුල්කර ගත් ධර්මවිජය පදනමේ වැඩසටහන් අතර මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා සිදුකළ වීඩියෝ නිර්මාණ මෙහි අන්තර්ගත කර ඇත.
තවදුරටත්>>

ධර්මවිජය චින්තාවන් හා පුවත් ලිපි

ර්මවිජය පදනමේ භාරකාර මණ්ඩල සාමාජිකයින් හා ධර්මවිජය සමාජ වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සකස් කළ ලිපි සහ ධර්මවිජය පදනම මගින් මාස්පතා ධර්මවිජය සමාජ සහ දහම් පාසල් වෙත ලබා දීමට සකස් කරන පුවරු ලිපි මෙහි අන්තර්ගත කර ඇත.
තවදුරටත්>>

අපගේ ව්‍යාපෘතීන්

dharmavijaya-foundation-programs

ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන.

ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන. ධර්මවිජය පදනම අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන ලද...

Dharmavijaya Foundation - Scholarship Awarding

ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන.

ශිෂ්‍යත්ව ආධාර ලබාදීමේ වැඩසටහන. ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය, විශේෂයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා ද්විතීය අධ්‍යාපනය ලබන ආර්ථික අඟහිගතාවයෙන් පෙළෙන දරුවන්ට...

Dharmavijaya Foundation - Herbal Drinks

කොළකැඳ පාවිච්චිය ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය.

කොළකැඳ පාවිච්චිය ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය. සියයට අසූවක් පමණ වන ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් දළ වශයෙන් 60% පමණ අවශ්‍ය පෝෂණ මට්ටමින් පහළ...

Dharmavijaya Foundation - First-aid kits

දහම් පාසල් සඳහා ප‍්‍රථමාධාර පෙටිට් ලබාදීම.

දහම් පාසල් සඳහා ප‍්‍රථමාධාර පෙටිට් ලබාදීම. ධර්මවිජය පදනම විසින් අනුමත කරන ලද දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටි ධර්මවිජය සමාජ 468 විහාරස්ථාන...

Providing sanitation facilities by constructing toilets.

දහම් පාසල් සඳහා සනීපාරක්ෂක වැසිකිලි පද්ධති ඉදිකිරීම.

දහම් පාසල් සඳහා සනීපාරක්ෂක වැසිකිලි පද්ධති ඉදිකිරීම. විහාරස්ථාන 468 ක අවම වශයෙන් දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20,000 වඩා අධ්‍යාපනය ලබන...

Providing water facility for Dhamma Schools.

දහම් පාසල් සදහා ජල පහසුව ලබාදීමේ වැඩසටහන.

දහම් පාසල් සදහා ජල පහසුව ලබාදීමේ වැඩසටහන. විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල විහාරස්ථානවල පොදු ජල ප‍්‍රවාහන පහසුකම් නොමැත. ළිං ජලය පාවිච්චි කරන...

මාසික සඟරා

dharmavijaya-magazines

ර්මවිජය පදනම මගින් පළ කරන ලද පුවත්පත්, සඟරා සහ වාර්ෂික වාර්තාවන් මෙහි අන්තර්ගත කර ඇත

තවදුරටත්>>

ප්‍රකාශන

dharmavijaya-books

ර්මවිජය පදනම අරමුණු ඇතුළත් ග්‍රන්ථ සහ බුද්ධ ධර්මය හා එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන වැදගත් කරුණු අඩංගු ධර්ම විජය පදනම මගින් මුද්‍රණය කල ප්‍රකාශන මෙහි අන්තර්ගතය.

තවදුරටත්>>




Donate To Us

Account Number 192310
Borella Super Grade Branch, Bank of Ceylon ,
No 72, Danister de Silva Mawatha ,
Colombo 08,Sri Lanka.
Bank Swift Code : BCEYLKLX


Account No. 000160000031
Borella City Branch, Sampath Bank
D.R.Wijewardana Mawatha
Colombo 10, Sri Lanka
Bank Swift Code: BSAMLKLX


Account No. 078-1-00122268540
Borella Branch, People’s Bank
Y.M.B.A.Building,
Colombo 08 , Sri Lanka
Bank Swift Code: PSBKLKLXA 023